Monday, January 23, 2017

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ  Android App එකක් වශයෙන් දැන් :
pansiya panas jathaka potha.apk
pansiya panas jathaka potha android
පන්සිය පනස් ජාතක පොත


දැන් ඔබට පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ඔබගේ ස්මාර්ට් දුරකතනයෙන් කියවිය හැකිය. එය බාගත කිරීමට පහතින් ඇති සබැඳිය භාවිත කරන්න.

https://docs.google.com/uc?export=download&id=0BwL0N5-Sb5uzemtYYVdOV2JaTkU

          මෙය සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිර්මාණය කරන ලද ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි. Android 2.0 හෝ ඉන් ඉහල ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වේ. සිංහල භාෂාව ස්ථාපනය කිරීම අවශ්‍ය නොවේ. සම්පූර්ණ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් තොරව (offline) ක්‍රියාත්මක වේ.

* යම් දෝශයක් හෝ ගැටලුවක්, අදහසක් ඇත්නම් comment කරන්න

No comments:

Post a Comment