පන්සිය පනස් ජාතක පොත v1.1 නව වෙළුම
මෙම වෙළුම ඔබගේ external sd card/ memory card එකට install කළ හැකිය.
එය බාගත කිරීමට පහතින් ඇති සබැඳිය භාවිත කරන්න.
https://drive.google.com/open?id=0BwL0N5-Sb5uzZWRCZmltUzdGSkE
මෙය
සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිර්මාණය කරන ලද ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි.
Android 2.0 හෝ ඉන් ඉහල ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වේ. සිංහල
භාෂාව ස්ථාපනය කිරීම අවශ්‍ය නොවේ. සම්පූර්ණ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් තොරව
(offline) ක්‍රියාත්මක වේ.
* යම් දෝශයක් හෝ ගැටලුවක්, අදහසක් ඇත්නම් comment කරන්න
No comments:
Post a Comment